• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හයසීයේ ටිකට් එක දාහ කරයි! කෝච්චි ගාස්තුත් පුදුම විදිහට වැඩිවෙයි!

March 24, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
තෙල් නැතිව පාර මැද බස් නැවතුණා වගේ කෝච්චිත් දවස් 5කින් මග නතර වෙයිද?
Share on WhatsAppShare on Facebook

ප්‍රධාන මාර්ගයේ සහ උතුරු මාර්ගයේ වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර ගාස්තුව අද (24) සිට වැඩි කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේ, ඒ අනුව උතුරු මාර්ගයේ කොළඹ කොටුවේ සිට කුරුණෑගල දක්වා පළමු පන්තියට රුපියල් 600ක්ව පැවති ගාස්තුව රුපියල් දහසක් දක්වාත්, කොළඹ කොටුව අනුරාධපුරය පළමු පන්තියේ ගාස්තුව රුපියල් 1200 සිට 1500 දක්වාත් , කොටුව – කන්කසන්තුරය පළමු පන්තියේ ගාස්තුව රුපියල් 1400 සිට 1700 දක්වාත් වැඩි කළ බවයි.

මීට අමතරව උතුරු මාර්ගයේ දෙවන හා තුන්වන පන්තිවල වෙන් කළ ආසන ගාස්තුව ද ඉහළ දමා තිබේ.

ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා පළමු පන්ති ගාස්තුව රුපියල් දහසේ සිට 1200 දක්වාත්, නානුඔයට රුපියල් 1200 සිට 2000 දක්වාත්, ඇල්ල සහ බදුල්ල යන ගමනාන්ත වෙත පළමු පන්තියේ ගාස්තුව රුපියල් 1500 සිට 2500 දක්වාත් වැඩි කර ඇති බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ ය.

මීට සාපේක්ෂව එම ගමනාන්ත දක්වා දෙවන හා තුන්වන පන්තිය වෙන්කළ ආසන ගාස්තුව ද වැඩි කර තිබේ.

නව වැඩිකිරීම් යටතේ කොළඹ – නුවර නගරාන්තර දුම්රියේ ගාස්තුව ද ඉහළ දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍ය ප්‍රවේශපත්‍ර ගාස්තුව මෙතෙක් ඉහළ දමා නැත.

එම ගාස්තු සංශෝධනය සඳහා ද සාකච්ඡා පවත්වමින් සිටින බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේ ය.

SendShareShare
Previous Post

ජවිපෙ බැංකු ගිණුමේ තියෙන සල්ලි ගැන පොහොට්ටුව හෙළිකරයි! (VIDEO)

Next Post

ගමට බැංකුවක් ගේන්න තනියෙන්ම සටන් කරපු අහිංසක මිල්ටන් මාමා!

MORE NEWS

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Exclusive

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News
Astrology

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

Load More
UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

‘පාස්කු බෝම්බය පුපුරනකොට රාජපක්ෂලා හිටියේ ඔක්තෝබර් කුමන්ත්‍රණ බෝම්බයට අහුවෙලා උන්හිටි තැන් නැතිවෙලා…’Sri Lanka Latest News කවුදෝ කීවේ පත්තර කඩේ පත්තර...

Read more

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper