ජනාධිපතිවරයා විසින් බදාදා දින කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ලංකා කම්කරු කොන්ග්‍රසය (CWC) ද සහභාගී නොවන බව පවසයි.
කොන්ග්‍රසයේ ලේකම්, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මේ බව ප්‍රකාශ කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.