• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපතිට බැන්නා කියා ‌රූපවාහිනියෙන් දොට්ට දැමූ පාරමී වෙනුවෙන් සමගි ජනබලවේගය තියපු සටහන!

March 19, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ෆේස්බුක් එකෙන් ජනපති විවේචනය කළ රූපවාහිනී නිවේදිකාවට ගෙදර යන්න වෙයි!
Share on WhatsAppShare on Facebook

ෆේස්බුක් පිටුවේ ජනාධිපතිවරයාට එරෙහිව සටහනක් තැබීම හේතුවෙන් ජාතික රූපවාහිනියෙන් ඉවත් කරන ලද පාරමී රණසිංහ වහාම සේවයේ පිහුටවන ලෙස සමගි ජ බලවේගය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය මෙසේය.

අදහස් පලකිරිම. භාෂණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කල මුලික අයිතිවාසිකමකි.වර්තමානයේ එම අයිතිය අභියෝගයට ලක්ව ඇති බවක් දක්නට ලැබෙි.

සාධනිය අදහස් හෝ විවෙිචන විරුද්ධවිමි ලෙස පිළිගෙන එවනි අදහස් පලකරන්නන් හට විවිධ ආකාරයෙන් පිඩනයට පත්කරන ආකාරය දකිමු.

විශෙෂයෙන් සමාජ මාධ්‍ය තුල අදහස් පල කල පිරිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුට කැදවිම අත්අඩංගුවට ගැනිම රදවාතබා ගැනිම තුල පැහදිලි වන්නේ එයයි.

අද වන විට අදහස් දැක්විම නිසා රැකියාව අහිමි කිරිම දක්වා වු තත්වයක් මතුව තිබෙි.

රූපවාහිනි සංස්ථාවෙි සේවයේ නියුතුව සිට පාරමි රණසිංහ මහත්මිය මුහුණු පොතේ තැබු සටහනක් නිසා සේවයෙන් ඉවත්කිරිම තුල එය සනාථවෙි.

අදහසක් පලකිරිම නිසා ගත් මෙම පියවර අපිතරයේ හෙලා දකිමු.

වහාම පාරමී රණසිංහ මහත්මිය සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා සිටිමු.

ඉම්තියාස් බාකීර් මාකාර්
පාර්ලිමේන්තු මන්ත්‍රී
සමගි ජන බලවේගය.

SendShareShare
Previous Post

කව්ද මේ කියන දේ අහන්නෙ නැති සුපිරි බේබි! (VIDEO)

Next Post

ජවිපෙ කොල්ලො ජනපතිට දෙන්න ගිය ලියුමට වෙච්ච දේ! බැසිල් ගත්ත ණයට ඉන්දියාව දාපු කොන්දේසි! සුපිරි පෙළපාලි ගිය කොල්ලො ටිකට අන්තිමේදි වෙච්ච දේ! අදත් බලන්න සිරස හතේ ප්‍රවෘත්ති! (VIDEO)

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.