ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමටගොඩ දුම්රිය ධාවන බල අංගනයට හදිසියේම පැමිණ එහි කටයුතු නිරීක්ෂණය කර නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
මේ සංචාරයට ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ.
ජනාධිපතිවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක පසුගිය 11 වැනිදා නිරත විය










