• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුරෝපා කොමිසම පුටින්ව දොට්ට දමයි! 219න් 216ක්ම ජන්දය දෙයි!

March 16, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ත්‍රස්ත පනත අකුළගත්තට.. කොටි ‌නිදහස් කළාට යුරෝපා සංගමය ආණ්ඩුවට ‌හොඳ කියයි!
Share on WhatsAppShare on Facebook

යුරෝපා කවුන්සිලයෙන් රුසියාව නෙරපා හැරීමට යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවේදී  තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා කවුන්සිලයේ පාර්ලිමේන්තු සභාවට රුසියාව සාමාජිකත්වයෙන් නෙරපා හැරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට සාමාජිකයන් 219 න් 216 ක ඡන්දය පක්ෂව ලැබුණු අතර සාමාජිකයන් 3 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

මෙසේ යෝජනාවක් ගෙන ඒමට හේතු වී ඇත්තේ රුසියානු-යුක්රේන ගැටුම බව යුරෝපා කවුන්සිලය පැවසූහ.

මේ පිළිබඳ ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා පැවසුවේ මෙම ක්‍රියාමාර්ගය 2014 වසරේදී ගැනීමට තිබූ එකක් බවත් දැන් හෝ එම තීරණය ගැනීම පිළිබඳ තමන් සතුටු වන බවත්ය.

අඟහරුවාදා දින රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ රුසියාව යුරෝපා කවුන්සිලයෙන් ඉවත් වන බවයි. මෙම නිවේදනය යුරෝපා කවුන්සිලය ද තහවුරු කළහ.

1949 යුරෝපා කවුන්සිලය පිහිටුවීමෙන් පසුව රටක් යුරෝපා කවුන්සිලයෙන් ඉවත් වන දෙවැනි අවස්ථාව මෙය වන අතර 1969 ග්‍රීසිය තාවකාලිකව ඉවත් වී තිබිණ.

SendShareShare
Previous Post

යාපනයට යන්න! 776 බස් එකේ නගින්න! කුරිකඩ්ඩුවාන් ජැටියෙන් බහින්න! බෝට්ටුවක් එයි! විනාඩි 45න් ‘නෙදර්ලන්තයට’ යන්න!

Next Post

ලයිට් කපන ගමන් විදුලි බිලත් වැඩි කරන්නයි හදන්නේ! කැබිනට් පත්‍රිකාවක් දාලා පවිත්‍රා වැඩ පෙන්වන්න හදයි!

MORE NEWS

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Load More
මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

අද පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මහතා හා නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා අතර පැවැති විවාදය මෙසේය.Sri Lanka Latest News

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper