සංශෝධනය කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කොට ඇත.
අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී ඒ බව තින්දු වී තිබේ.
පසුගිය කාලවකවානුව පුරාම ජාත්‍යන්තර රටවල් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කළ යුතු බව පවසමින් ආණ්ඩුවට බලපෑම් කර තිබිණ.










