
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අතර අද දින හමුවක් සිදුව තිබේ.
ඒ ඉන්දීය පාර්ලිමේන්තුවේදීය.
ඉකුත් වතාවේ බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වුවද එම අවස්ථාවේදී ඉන්දීය අගමැතිවරයා මුණගැසීමට බැසිල් රාජපක්ෂ මහතාට හැකියාවක් ලැබුණේ නැත.










