ජනප්‍රිය නළු ගයාන් වික්‍රමතිලක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අද දරන අදහස පිළිබද වීඩියෝවක් මේ වනවිට නිකුත් වී තිබේ.
එහිදී ගයාන් සදහන් කරන්නේ අද දින ජනාධිපතිවරයා ජාතිය අමතා කතා නොකොට මේ රටින් පිටව යා යුතු බවකි.
නමුත් 2019දී ගයාන් කියා සිටියේ මේ රට බේරා ගැනීමට නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති විය යුතුම බවකි.
එම වීඩියෝ දෙකම පහතින් පළවේ.










