‘අන්තනෝමතික පාලනයෙන් දිනෙන් දින විනාශය කරා තල්ලුවෙමින් සිටින රට ඔබ අප එක්ව ගොඩ නැගිය යුතුය. ඒ වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව ඇරඹෙන නොනවතින අරගලයට එක්වෙමු.’ යනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ජනතාවට ආරාඡනාවක් කොට ඇත.
හෙට සවස 2ට කොළඹදී මෙම ආණ්ඩුවට එරෙහි දැවැන්ත රැලිය ආරම්භ වීමට නියමිතය.










