අඟහරුවාදා සවස 2ට වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව පාරට බැසීමට සමගි ජනතා බලවේගය සැලසුම් කර ඇති බව හරීීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
එහිදී ජනාධිපතිවරයාට පණිවුඩයක් දීමට කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියේය.
එමෙන්ම එදින ජනාධිපතිවරයා සිටින තැනක් සොයා යන බවත්, ජනමතයට කන් දුන්නේ නැත්නම් ඉන්පසු තවත් දැඩි තීන්දු තීරණවලට එළඹෙන බවද ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.











