• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවත් යුද්ධයක් ඇරඹෙන ලකුණු! ඉන්දියාවෙන් පකිස්තානයට මිසයිල ප්‍රහාරයක්!

March 12, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
තවත් යුද්ධයක් ඇරඹෙන ලකුණු! ඉන්දියාවෙන් පකිස්තානයට මිසයිල ප්‍රහාරයක්!
Share on WhatsAppShare on Facebook

ඉන්දියාව විසින් වැරදීමකින් පකිස්ථානයට මිසයිලයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ පිලිබඳව නිවේදනයක් නිකුත් කරන ඉන්දියාව ප්‍රකාශ කරන්නේ නඩත්තු කටයුතු අතරතුර සිදුවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අහම්බයකින් මෙම මිසයිලය පකිස්ථානය දෙසට එල්ල වූ බවයි.

කෙසේ වෙතත් මේ පිලිබඳව සිය කණගාටුවට ප්‍රකාශ කරන ඉන්‍දියාව ඉහළ අධිකරණ නියෝගයක් මත සිදුවීම පිලිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය

අනතුරින් ජීවිත හානි කිසිවක් සිදු නොවීම සැනසිලිදායක කරුණක් බවත් ඉන්දියානු ආරක්ෂක අංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

සිදුවීම පිලිබඳව අදහස් දක්වන පකිස්ථානය පැවසුවේ “අධිවේගී පියාසර වස්තුවක්” රට තුලට ඇතුළු වී ඇති බවත් මිසයිලය ඉස්ලාමාබාද් අගනුවර සිට කිලෝමීටර් 500ක් පමණ දුරින් පිහිටි රටේ නැගෙනහිර ප්‍රදේශයේ නගරයක් වන මියන් චන්නු ආසන්නයේදී කඩා වැටී ඇති බවත්ය.

මෙම මිසයිලයේ පියාසර මාර්ගය පකිස්තාන ගුවන් අවකාශයේ බොහෝ ජාතික සහ ජාත්‍යන්තර මගී ගුවන් ගමන් මෙන්ම මිනිසුන්ගේ ජීවිත සහ භූමියේ දේපළ අනතුරේ හෙළා ඇති බවත් පකිස්තාන නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මෙම සිදුවීම බෑරූරුම් ලෙස සලකන බව ප්‍රකාශ කරන පකිස්තාන විදේශ අමාත්‍යාංශය මේ පිලිබඳව විරෝධය ප්‍රකාශ කිරීම සඳහා පකිස්ථානයේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉස්ලාමාබාද් අගනුවරට කැඳවන බව ප්‍රකාශ කළේය.

එමෙන්ම සිදුවීම පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණ වාර්තා පකිස්ථානය සමඟ හුවමාරු කරගන්නා ලෙසද ඔවුන් ඉන්දියාවෙන් ඉල්ලා සිටියේය.

පකිස්ථානය හා ඉන්දීයාව යන රටවල් දෙකම න්‍යෂ්ටික ආයුධවලින් සන්නද්ධ වන අතර දෙරට අතර දේශපාලනික නොහොඳතාවයන්ද පවතී.

SendShareShare
Previous Post

ශ්‍රීලනිප කොළඹ දිසා සමුලුවේදී ජන්දෙන් පැරදුණු තිලංග සුමතිපාල කාදිනල්තුමාට පහත් ආකාරයෙන් පහර දුන් වීඩියෝ එක මෙන්න! (VIDEO)

Next Post

ලංකාව ගැන වොෂින්ටනයේදී තීරණාත්මක ජන්ද විමසුමක්! 11ක් නොගත්තොත් ඇපත් නෑ!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper