ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද (26) දින කැදවීමට මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.
ආණ්ඩුවේ ඉදිරි වැඩකටයුතු පිළිබද සාකච්ජා කිරීමත්, රාජ්‍ය අමාත්‍ය ධූර ලබාගැනීම පිළිබදවත් මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බව පැවසේ.
එමෙන්ම ඉදිරි මහමැතිවරණය ෙපොහොට්ටුව සමග එක්ව තරග කරන ආකාරයද මෙහිදී සාකච්ජා කරනු ඇති බව පැවසේ.










