අද දිනයේ පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමට හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට කාලවේලාව ලබා නොදුන්නද මෙතෙක් ඒ මහතා විපක්ෂයෙන් ඊට කාලවේලාව ඉල්ලා ඇති බවක් දැනගන්නට නැත.
විපක්ෂය පාර්ශ්වයෙන් අප කළ විමසීමකදී මේ බව තහවුරු කළ විපක්ෂ ජ්‍යෙෂ්ඨයකු සදහන් කළේ ගම්මන්පිල මහතා මෙතෙක් එවැනි ඉල්ලීමක් ලැබී නොමැති බවකි.










