එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් අතර තීරණාත්මක සාකච්ජාවක් අද (26) දිනයේදී පැවැත්වීමට නියමිතව ඇත.
එමෙන්ම එහිදී වැදගත් තීන්දු තීරණ රැසක්ද ගැනීමට දැනටමත් කටයුතු සූදානම් කොට ඇති බවද දැනගන්නට තිබේ.










