තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ දින රාත්‍රියේ තමන්ගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ පිරිස නම් ගම් සහිතව හෙළිදරව් කිරීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පියවර ගත්තාය.
එමෙන්ම උද්ඝෝෂණ අවස්ථාවේදී ජනාධිපතිවරයා සිටි ස්ථානය පිළිබදවද හිටපු මන්ත්‍රීවරිය අදහස් පළ කර සිටියාය.










