සිය රට ආක්‍රමණය කර සිටින රුසියානු සොල්දාදුවන්ට එරෙහිව නැගී සිටින 8 හැවිරිදි යුක්රේන දැරියක් මේ වනවිට ජාත්‍යන්තරයේ විශාල අවධානයක් දිනාගෙන ඇත.
ඇය රුසියානු සොල්දාදුවන් ඉදිරියට ගොස් ඍජුවම විරෝධය පළ කරන ආකාරය සහ ඇගේ එඩිතර බව පිළිබදව බොහෝ දෙනා ප්‍රශංසා මුඛයෙන් අදහස් පළ කර තිබූ ආකාරයක් දැකගත හැකි විය.










