සමෘද්ධි අරමුදලේ මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් කඩුවෙල අධිකරණයේ විභාග වූ නඩුවකින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගෙන ඇත.
නීතිපතිවරයා විසින් මෙම නඩුව තවදුරටත් ඉදිරියට රැගෙන නොයන බවට කළ දැනුම්දීම හමුවේ මෙම නඩුව අවසන් කිරීමට විනිසුරුවරයා පියවර ගෙන තිබේ.










