ජාතික රූපවාහිනිය විසින් සිය සන්නාමය නව්‍යකරණයට ලක් කිරීඹට පියවර ගෙන ඇත.
ඒ අනුව මෙතෙක් ලාංජනයේ පැවැති සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා 3 වෙනුවට සිංහල භාෂාව පමණක් ඉතිරි කොට අනෙක් භාෂා දෙකම නව ලාංජනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවක් දැකගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් අරුන් තම්බිමුත්තු මහතා සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක මෙසේ දැක්වේ.










