• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලනය කරන ගමන් ශාස්ත්‍රපති විභාගයත් ඉවර කරලා! සජිත් රටට හොඳ ආදර්ශයක් දෙයි!

February 27, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
දේශපාලනය කරන ගමන් ශාස්ත්‍රපති විභාගයත් ඉවර කරලා! සජිත් රටට හොඳ ආදර්ශයක් දෙයි!
Share on WhatsAppShare on Facebook

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින පරිසර විද්‍යාව පිළිබද ශාස්ත්‍රපතිඋපාධියේ අවසන් පරීක්ෂණයේ විෂයයන් 2ක් සදහා පෙනී සිටියේය.

ඒ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන මෙසේය.

දේශපාලනය සඳහා කිසිදු විෂයගත විශේෂඥ දැනුමක් අවශ්‍ය නොවන නමුත් ඉගෙනීම නතර කළහොත් කිසි විටෙක හෝ සම්ප්‍රදායික රාමුවෙන් පිටතට ගොස් සිතා බැලීමෙන් ලබන විසඳුම් ලබාගත නොහැක. පරිසර විද්‍යාව පිළිබඳ මගේ ශාස්ත්‍රපති උපාධි අවසන් පරීක්ෂණයේ විෂයයන් 2ක් සඳහා පෙනී සිටියෙමි. අසීරු පරීක්ෂණයක් වුවත් ඉන් සමත්වනු ඇතැයි අපේක්ෂා කරමි. NFT හා Blockchain ඊළඟ නැවතුමයි.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයට එරෙහිව වතිකානුව ඉදිරිපිට විරෝධය ඇරඹේ! (VIDEO & PHOTOS)

Next Post

මාව ගහලා වට්ටන්න බෑ! මගෙත් එක්ක තියෙන තරහට පොලොන්නරු ජනතාවගෙන් පළිගන්න එපා! මෛත්‍රී ගමේ ගිහින් ආණ්ඩුවට අභියෝගයක් කරයි! (PHOTOS)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper