• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රස්ත පනත භාවිතය ගැන ජනපතිගෙන් පොලිසියට සීමාවක්!

February 17, 2022
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
අනාගත ඉලක්ක සාර්ථක කරගන්න සියලු දෙනාටම වෙනස් වන්න සිදු වෙනවා! ඇමැතිවරුත් රටට ආදර්ශයක් වන ලෙස කටයුතු කරන්න ඕනෑ! ජනපති නිදහස් කතාව කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) කෙටිමඟක් ලෙස භාවිත නොකර ත්‍රස්තවාදයට පැහැදිලි සබඳතා ඇත්නම් පමණක් භාවිත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් දී ඇති බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ සිදු කෙරෙන විමර්ශනවලින් ඉවත් වීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කෙටි මගක් ලෙස භාවිත නොකරන ලෙස ජනාධිපතිවරයා පොලිසියට ප්‍රකාශ කළ බව විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගකීම් විරහිත ලෙස භාවිතා කිරීම නැවැත්විය යුතු බවට රජය පැහැදිලි උපදෙස් ලබා දී ඇති බව කී විදේශ අමාත්‍යවරයි, ‘අපි අවස්ථාවක් දීලා බලමු ඒක වෙනවද නැද්ද කියලා.’’ යැයි කීය.

පීරිස් මහතා මෙම අදහස් පළ කර ඇත්තේ අඟහරුවාදා විදේශ අමාත්‍යාංශයේ පැවති ප්‍රාදේශීය, සිවිල් සමාජ සහ රාජ්‍ය නොවන සංවිධාන (NGO) නියෝජිතයින් සමඟ පැවති හමුවකදීය.

මෙහිදී පොලිසිය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම සම්බන්ධයෙන් සිවිල් සමාජ සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් දැඩි විරෝධය පළ කොට ඇත.

SendShareShare
Previous Post

සත්තු වත්තෙත් විශාල අවුලක්! ඇමැති එන්න එපා කියද්දිත් අධ්‍යක්ෂ ජෙනරාල් වැඩට ඇවිත්! ජනපතිත් සිද්ධියට මැදිහත් වෙයි!

Next Post

නිකම් ගෙවල් ටිකක් දෙන්න එදා මෝඩි ලංකාවට එනකොට කළු ‌කොඩි දාපු අය මෝඩි එවපු තෙල් ටික ගන්න පෝලිමේ යනවා! (VIDEO & PHOTOS)

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper