• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම්මන්පිලත් එක්ක හිටපු මැදගොඩ හාමුදුරුවො ගම්මන්පිල රටට බොරු කියන හැටි කියයි!

February 14, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ගම්මන්පිලත් එක්ක හිටපු මැදගොඩ හාමුදුරුවො ගම්මන්පිල රටට බොරු කියන හැටි කියයි!
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවට නතුවූ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ලංකාවට නැවත ලබා ගැනීමක් ගැන වූ ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිලගේ ප්‍රකාශය ව්‍යාජයක් බව පුජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

සැබෑවටම සිද්ධවන්නේ අනිතිකව ලංකාවේ සිටි ඉන්දියානු තෙල් සමාගමට නිත්‍යානුකුලවම අවුරුදු 50 කට අත්පත්කර දීමක් බව ද උන්වහන්සේ පෙන්වා දෙයි.

“ඉන්දියාවට විකුණන ත්‍රිකුණාමලයේ ජාතික සම්පත සුරකින විද්වත් කථිකාව” නමින් ත්‍රිකුණාමලය බහුජන සංවිධාන එකමුතුව විසින් පෙබරවාරි 08 වන දින ත්‍රිකුණාමලය නගර ශාලාවේ දී පැවැත්වූ මහජන සම්මන්ත්‍රණයට එක්වෙමින් අභයතිස්ස හිමියන් මේ අදහස් පල කළේය.

“ශ්‍රී ලංකාව පිහිටා තිබෙන භූගෝලීය කලාපයේ තිබෙන, ශ්‍රී ලංකාවේ පිහිටි, ස්ථානය අනුව, සහ මෙහි තිබෙන සම්පත් ප්‍රමාණය අනුව, අපි ලෝකයේ හැම මොහොතේම ගොදුරක් වීමට නියමිත පවතිනවා. ත්‍රිකුණාමලය වරාය හා සම්බන්ධයෙන් මේ සිද්ධිය කරළියට එන්නේ පහුගියදා උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඉන්දියාවට ගිය තෙල් ටැංකි යළි ලංකාවට කියන ප්‍රකාශයත් එක්ක. මෙතන තියෙන ප්‍රශ්නය ඉන්දියාවට ගිය තෙල් ටැංකි ලංකාවට ගැනීම වැරැද්දක්ද? ඉන්දියාව අයත් කොට ගෙන තියෙන ඉන්දියාව මෙතෙක් වසර ගණනාවක් තියාගෙන හිටපු තෙල් ටැංකි දුන්නම විශාල ප්‍රශ්නයක් එනවා. අර්බුදය කරලියට එන්නේ ඉන්දියාව නතු කරගෙන තිබුණු තෙල් ටැංකි ලංකාවට ගන්න කටයුතු කළා කියන ව්‍යාජ ප්‍රකාශයත් එක්ක. මේක ව්‍යාජයි කියලා කියන්නේ ඇයි?

ඉන්දියාව පහුගිය කාලේ අපේ රට පිළිබඳව දේශප්‍රේමින් ලෙස සලකා ගත නොහැකි ඒ වගේම අපේ දේශීය සම්පත් පාවාදීම පිළිබඳව එදා මෙදා තුර බොහොම කුප්‍රකට නායකයන් සම්බන්ධ කරගෙන මේ තෙල් ටැංකි තමා නතු කරගෙන තිබ්බා. අපි දැක්කා අපේ සමහර දේශපාලනඥයෝ මේකට යන්න ගියාට පස්සේ අපේ නිලධාරීන් හිරකරගෙන හිටියා. එතකොට එහෙම හිටිය ඉන්දියාව එහෙම අල්ලගෙන හිටිය ඉන්දියාව බොහෝම බෝධි සත්ව චින්තාවකට එළඹිලා බෝධිය කල්පනාවකට ඇවිල්ලා මේ තෙල් ටැංකි දැන් උදය ගම්මන්පිල ඇමතිතුමා අමාත් යවරයා වුණාට පස්සේ මේක මේ ලංකාවට දෙන්න ලෑස්ති වුණා වගේ කතාවක් තමයි කියන්නේ. එහෙම නේද ඒ කතාව හැදෙන්නේ. එතකොට අපිට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. උදය ගම්මන්පිල අමාත්‍යතුමාට මේ තෙල් ටැංකි එතුමා කතා බහ කරලා දැන් මේ තෙල් ටැංකි ලංකාවට ගන්න කතා කළා කියන මේ ප්‍රකාශනයත් එක්ක අපිට ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන් මේ ගැන ගැඹුරින් හිතන්නේ නැත්නම් හොඳ වැඩක් නේ දැන් මේ කරලා තියෙන්නේ. දැන් බලන්නකෝ දැන් ලංකාවේ අයිතිය පිළිඅරගෙන ඒගොල්ලෝ කියලා. මේක සැබවින්ම වෙන්නේ ඒක නෙමෙයි. අනීතිකව ලංකාවේ හිටිය ඉන්දියානු සමාගම නීත්‍යානුකුල ලෙස මෙය අත්පත් කරගන්නවා අවුරුදු පනහකට. ඒක කිසිසේත්ම අපි මේ වෙලාවේ අනුමත කරන්න බැරි කාරණාවක්.”

SendShareShare
Previous Post

දෙමළ සන්ධානය හෙට කොටුව දුම්රියපොළට ඇවිත් අමුතු වැඩක් කරන්න ලෑස්ති වෙයි!

Next Post

වාහන ගෙන්වීම තහනම් කරලා තියෙද්දි කෝටි ගණනක් වටින සුපිරි බ්‍රෑන්ඩ්නිව් ක්‍රයිස්ලර් ජිප් දෙකක් ගෙන්වපු බලවතා කව්ද? (VIDEO)

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.