• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රී කොරියාවේ ඉඳන් ආණ්ඩුවට රිදෙන්න ටොක්කක් අනී!

February 13, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මෛත්‍රී කොරියාවේ ඉඳන් ආණ්ඩුවට රිදෙන්න ටොක්කක් අනී!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ පැවති යුද ගැටුම අවසන් වී වසර දොළහක් ගතව ඇතත් අදටත්, ස්ථිරව බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණයක් සොයාගෙන හෝ අන්තර්ජාතිකව අපේක්ෂිත සංහිදියා සම්මතයන් පරිපූර්ණ කර නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොරියාවේ සෝල් නුවරදී පැවසීය.

එම යුද ගැටුම අවසානයේදී සාමය, සංහිදියාව, ප්‍රජාතන්ත්‍රීය පාලනය ආදිය උදාකර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාව සිටි බැන් කි මූන් මහතා ඉමහත් ප්‍රයත්නයන් යෙදුවත්, එම සංහිදියා යාන්ත්‍රණයන් ක්‍රියාත්මකවීමේදී අපේක්ෂිත වේගයෙන් ධාවනයක් නොපෙන්වීම කණගාටුවක් බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොරියාවේ සෝල් නුවරදී ආරම්භ වූ ලෝක සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි.

අතිශය විප්ලවකාරී හා ක්ෂණික පිළියම් ක්‍රියාත්මක කිරීම සඳහා අන්තර්ජාතිකව සිදුකෙරුණු ඉල්ලීම් අතිසාධනීය බව ද හෙතෙම කීවේය.

තමන් සාමය හා යුද්ධය හැරදැමීම කෙරෙහි විශ්වාසය තබන බව කී හිටපු ජනාධිපතිවරයා ඕනෑම ගැටුම් තත්වයකට පිළියම යුද්ධය නොවිය යුතු බව ද පැවසීය.

එවන් අවස්තාවලදී අවශ්‍ය වන්නේ පාර්ශව අතර විශ්වනීයත්වය ගොඩනැගීම හා ආර්ථිකයන් නැවත ගොඩනැගීම බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා අන්තජාතිකව පිළිගත් “සංහිදියා කුලූණු හතර” ක්‍රියාවන් මත පිහිටා තමන් සංහිදියාවට පියවර තැබූ බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේදී ත්‍රස්තවාදීන් සමඟ සාමය සඳහා ගත් ක්‍රියාදාමයන් අසාර්ථකවීම නිසා සාමය උදාකිරීම වෙනුවට යුද මාර්ගයට පිවිසුණත් එය මෙරටින් උගත යුතු යහ පාඩමක් නොවන බව කී හිටපු ජනාධිපතිවරයා යුද්ධය යනු මිනිසාට අතිශයින්ම තිත්ත දෙයක් යැයි ද කීවේය.

SendShareShare
Previous Post

අමෙරිකානු ජනාධිපතිගේ නියෝජිතයා සජිත්වත් හමුවෙයි!

Next Post

පැරදුණු අයට-හිටපු අයට-නෝනලාට කෝටි 15ක සුපිරි ආරක්ෂාවක්!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.