• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආර්ථික අර්බූදයෙන් රට ගොඩගන්න විපක්ෂයෙන් ආණ්ඩුවට යෝජනා 4ක්! අස්සන් තැබූ නායකයන් මෙන්න! (VIDEO)

February 12, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ආර්ථික අර්බූදයෙන් රට ගොඩගන්න විපක්ෂයෙන් ආණ්ඩුවට යෝජනා 4ක්! අස්සන් තැබූ නායකයන් මෙන්න! (VIDEO)
Share on WhatsAppShare on Facebook
 රට මේ වනවිට මුහුණ පා ඇති දැවැන්ත ආර්ථික අර්බුදයට තිරසාර විසඳුමක් ලබාදීමට රජය වහාම කටයුතු කළ යුතු බව අවධාරණය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ , විපක්ෂ දේශපාලන නියෝජිතයින් පිරිසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම් , හර්ෂ ද සිල්වා , එරාන් වික්‍රමරත්න , හා ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ , දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර් .සම්බන්ධන්, එම්. ඒ සුමන්තිරන් හා ශානක්යා රාසමාන්කම් , දෙමල ප්‍රගතිශිලි සන්ධානය වෙනුවෙන් මනෝ ගනේෂන් වෙනුවෙන් රිෂාඩ් බදුයීදීන් සහා වෙනුවෙන් රවුෆ් හකීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම නිවේදනයට අත්සන් කර ඇති අතර සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ඔවුන් විසින් සිදු කළ විශ්ලේෂණයට අනුව වර්තමානයේ රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය හා සම්බන්ධ ප්‍රධාන අභියෝග 4 ක් ඔවුන් හඳුනාගෙන තිබේ.

01 . 2020 අප්‍රේල් මාසයේ සිට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම හරහා ජාත්‍යන්ර මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ගැනීමට ශ්‍රී ලංකාවට ඇති අවස්ථාවන් අහිමි වීම එහි ප්‍රමුඛ කරුණයි.

02 . ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත මසකට අවශ්‍ය කරන ආනයන වලටවත් ප්‍රමාණවත් නොවීම නිසා රට සතුව නිදහස ලැබූ දින සිට තිබූ අවම විදේශ විනිමය ප්‍රමාණය පැවතීම.

03. 2020 වසරේදී වාර්තා වූ රජයේ ආදායමෙන් 70% ක් වූ ණය පොලී වියදම ඉතිසාහයේ වාර්තා වූ ඉහළම ණය පොලී අනුපාතය වීම.

04. පසුගිය වසර දෙක තුළ සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය රටේ දළ දේශිය නිෂ්පාදනයෙන් සියයට 95 සිට සියයට 120 ක් දක්වා ඉහළ යාම එම කරුණු 4 යි.

මෙම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වන්නේ , ඉහත කී කරුණු මගින් පිළිඹිමු වන්නේ දැවැන්ත ආර්ථික අභියෝගයක් බවයි.

රජය හමුවේ ඇත්තේ විශාල අභියෝගයක් බව අප පිළිගන්නා අතර මෙම අසීරු අවස්ථාවේදී රටක් වශයෙන් අප සියලු දෙනාම එක්ව කටයුතු කරමින් මෙම ආර්ථික අභියෝගයන් ජය ගැනීමට කටයුතු කළ යුතු බව මෙම ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

SendShareShare
Previous Post

උද්ඝෝෂණ-ඔමික්‍රොන් සහ සල්ගාදු පිටියේ රැස්වීම! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට කටඋත්තර නැතිව ආණ්ඩුවේ මන්ත්‍රීවරිය නැගිටලා ගිය හැටි! (VIDEO)

Next Post

වනිඳුගේ ගාණ කියද්දී IPL වෙන්දේසිකරු රෝගාතුරව බිම ඇදවැටෙයි! වෙන්දේසියත් නවතී! (VIDEO)

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.