• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා-ෂවේන්ද්‍ර ඇතුලු 39 දෙනකුට ජාත්‍යන්තර තහනමක්! පවුල්වල අයත් ලොකු අවදානමක!

February 12, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා-ෂවේන්ද්‍ර ඇතුලු 39 දෙනකුට ජාත්‍යන්තර තහනමක්! පවුල්වල අයත් ලොකු අවදානමක!
Share on WhatsAppShare on Facebook

30 වසරක යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා දායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ වත්මන් යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු තවත් රණවිරුවන් 39 දෙනකුට මේ මන විට ජාත්‍යන්තර තහනමක් පැනවී ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය.

පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජයසේකර මහතා පෙන්වා දුන්නේ ආරක්ෂක අංශ සාමාජිකයන් පමණක් නොව ඉදිරියේදී වෙනත් ක්ෂේත්‍රවල පුද්ගලයන්ටද මෙම තත්ත්වයට මුහුණ දීමේ අවදානමක් මතුව ඇති බවකි.

දැනටමත් අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනකුගේම සිසුන්ගේ අධ්‍යාපන වීසා ප්‍රතික්ෂේප කිරීමට රටවල් රැසක් කටයුතු කර ඇති බවද ඒ මහතා එහිදී කියා සිටියේය.

ඒ අනුව වහාම ආණ්ඩුව මේ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බලා එම නිලධාරීන් 39 දෙනාට අවශ්‍ය නීතිමය සහාය ලබාදී ඔවුන් ආරක්ෂා කළ යුතු බවද ජයසේකර මහතා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

ඉන්දියාවට ගිය ජී.එල්. ලෝකෙ වටේ යන්න සූදානම් වෙයි! හමුවීම්වලට දැනටමත් වෙලාව ඉල්ලලා!

Next Post

උඹෙ අ…… කියමින් රාජ්‍ය ඇමැති විමලවීර රජයේ නිලධාරීන්ට ප්‍රසිද්ධියේම අම්මා මුත්තා භාසාවෙන් දෙසයි! (VIDEO)

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.