• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂය දෙවන වරටත් රහසේ රැස්වෙයි! මේ පාර ආණ්ඩුවේ ප්‍රබලයන් තුන්දෙනෙකුත් එක්වෙයි!

February 12, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
විපක්ෂය දෙවන වරටත් රහසේ රැස්වෙයි! මේ පාර ආණ්ඩුවේ ප්‍රබලයන් තුන්දෙනෙකුත් එක්වෙයි!
Share on WhatsAppShare on Facebook

විපක්ෂයේ සියලුම පක්ෂ නායකයන් ඒකාබද්ධව දෙවන වතාවටත් හමුවී රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබද සාකච්ජා කොට තීන්දු තීරණ කිහිපයක් ගෙන ඇති බව වාර්තා වේ.

මෙහි පළමු රැස්වීඹ ඉතා රහසිගත ආකාරයට ඉකුත් ජනවාරි 27 වැනිදා කොළඹ සිනමන් ලේක් හෝටලයේ පැවැති අතර දෙවැන්න පෙරේදා දිනයේ පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.

මෙවර රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

ඊට අමතරව සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න සහ ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී හරීනි අමරසූරිය ද සහභාගී වූහ.

එමෙන්ම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, චරිත හේරත් සහ මහාචාර්ය තිස්ස විතරණද ඊට සහභාගී වී සිටීමය.

මෙම හමුවේදී ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ණය නැවත කාලසටහන්ගත කිරීමට රජයට යෝජනා කිරීමට තීරණය කර ඇති අතර එම ණය සංශෝධනයෙන් පසු යම් විදේශ විනිමයක් රජයට ඉතිරි වන බවත්, ඉන්ධන, ඖෂධ ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට එය යෙදවිය යුතු බවට රජයට යෝජනා කිරීමටත් තීරණය වී ඇත.

එසේම, ණය ආපසු ගෙවීමේ කාලසටහන් නැවත සකස් කිරීම සඳහා ණය හිමියන් සමඟ යම් වැඩපිළිවෙළක් සකස් කිරීමේදී රජයේ සමාජ සුබසාධන ක්‍රියාමාර්ගවලට බලපෑමක් නොවිය යුතු බවටද තීරණයක් ගෙන ඇත.

SendShareShare
Previous Post

රෝමය ගිනිගෙන ඇවිලෙනවා… සල්ගාදු පිටියේ වීණාව වයනවා..! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

නිදහස් සතියේ උපන් දරුවන්ට මහජන බැංකුවෙන් තිළිණ…

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.