මේ වනවිට විවාහක රූ රැජින කිරුල අහිමි වී සිටින පුෂ්පිකා ඩි සිල්වා මහත්මිය සිය ෆේස්බුක් පිටුවේ සජීවී වීඩියෝවක් තබමින් චෝදනා රැසක් ඉදිරිපත් කළේය.
එහිදී රෝසි සේනානායක, චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි කර තිබූ ප්‍රකාශයන් රැසකට පිළිතුරු ලබා දීමට ඇය පියවර ගෙන තිබිණ.










