නිදහස් දිනයේදී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා රටේ තරුණ ප්‍රජාව මත්ද්‍රවයෙන් වළකා ක්‍රීඩාශීලී තරුණයන් බවට පත්කිරීමේ අරමුණ ඇතිව වත්තල ප්‍රදේශයේදී පාපැදි තරගාවලියක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
ඊට රටේ නමගිය පාපැදි ධාවකයන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර ප්‍රදේශයේ ජනතාවගේ විශාල දායකත්වයක් ලැබී තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.










