ආණ්ඩුව මේ වනවිට රට කරනවාට වඩා ජනතාවට විවිධ නාට්‍ය පෙන්වීම ආරම්භ කොට ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එදා මැතිවරණයට පෙර නයි නාට්‍යය, එම්.සී.සී. නාට්‍යය පෙන්වූවා සේ මේ දිනවල ගෑස් නාට්‍යය, විදුලිය කැපීමේ නාට්‍යය, හඩපට නාට්‍යය පෙන්වමින් සිටින බවකි.










