රාජගිරියේ රිය අනතුරට අදාළව මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහි නඩුවේ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කර තිබේ.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි අධිචෝදනා කියවා දීම සඳහා නඩුව ලබන ජූනි 17 වැනිදා කැඳවීමට කොළඹ මහාධීකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියම කළේය.
ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ජුනි 17 වැනිදා නඩු විභාගය සඳහා දින නියම කර ඇත.








