රජයේ ඉහළ තනතුරක් දරන ජ්‍යෙෂ්ඨ නිලධාරියකු එම තනතුරින් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
පසුගිය කාල සීමාවේ ආන්දෝලනයට පත්වූ රාජ්‍ය ආයතනයක ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර තිබීම මෙම ඉවත් කිරීමට තුඩු දී ඇති බව දැනගන්නට ඇත.
අදාළ විමර්ශන මුල්කරගෙන පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවකද අදාළ ආයතනය පිළිබදව අප්‍රසාදයෙන් යුතුව අදහස් පළවී ඇති බව පැවසේ.
ඒ අනුව මෙම ගනුදෙනු පිළිබද විමර්ශනය කළ ඉහළම තැනක නිලධාරියා ඉවත් කිරීමට යෝජනා වී ඇති බවද දැනගන්නට තිබේ.










