තම ජීවිතයේ ඉදිරි කාලය ශ්‍රී ලංකාවේ දිවියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප කරන බව සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ජනාධිපතිවරණ පරාජයෙන් පසු පළමු ට්විටර් පණිවුඩය තබමින් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතා වන සත්ත්ව ලෝලියකු ලෙස ප්‍රකටය.










