ඉදිරියේදී ගොවියන් විසින් ආණ්ඩුව පෙරළනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ලබන 29 වැනි දින සමගි ගොවිජන ප්රකාශනය ජනගත කිරීමට කටයුතු කරන බවකි.
ඒ හරහා ගොවි ප්රශ්නය විසදීමේ යෝජනාවලිය රටට ඉදිරිපත් කරන බවද ඒ මහතා කීය.










