• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවත් තරුණ බලමුලුවක් කෑගල්ලේ පිහිටුවයි! සජිත් සජබෙ අරන් රට වටේ යයි! (VIDEO & PHOTOS)

January 22, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
තවත් තරුණ බලමුලුවක් කෑගල්ලේ පිහිටුවයි! සජිත් සජබෙ අරන් රට වටේ යයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ දේශපාලනය පවුලක්, පරපුරක්, ඥාතීන් පිරිසක්, ගජ මිතුරන් පිරිසක් රකින දේශපාලනයක් හෝ නොවන බවත් එය මේ රටේ සමස්ත ජනතාව රකින දේශපාලන ව්‍යාපාරයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ලක්ෂ 18 කට ආසන්න වී ගොවියාත්, වැවිලි ගොවියාත් ආණ්ඩුව අන්තනෝමතික ලෙස අගාධයකට ඇද දැමූ බව පැවසූ විපක්ෂ නායකතුමා අද පොහොර, ගෑස්, සීනී, සහල් යනාදිය පමණක් නොව මුළු ආන්ඩුවම ප්‍රමිතියෙන් තොර බව ද පැවසීය.

සමගි ජන බලවේගය අනුබද්ධ සමගි තරුණ බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අද (22) විපක්ෂ නායක සජිත් ප ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තරුණයාව අධ්‍යාපනිකව, දේශපාලනිකව, ආර්ථිකව සමාජීයව, සෞඛ්‍යමයව, සංස්කෘතිකව සහ ආගමිකව සවිබලගැන්වීම සමගි ජන බලවේග තරුණ ප්‍රතිපත්තියේ අරමුණ බව පැවසූ විපක්ෂ නායකතුමා තම ආණ්ඩුවක් යටතේ ආණ්ඩුවට උපදෙස් දෙන උපදේශක සභාවක් තරුණයින් මූලික කොටගෙන පිහිටුවන බව ද පැවසීය.

කවුරුන් හෝ වේවා රටේ ජනතාවගේ මහජන දේපල මහජන මුදල් මංකොල්ල කා ඇත්නම් ඔවුන් කොන්දේසි විරහිතව නීතිය ඉදිරියට රැගෙන විත් දඬුවම් පැමිණවීම සමගි ජනබලවේගයේ ඒකායන ප්‍රතිපත්තිය බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ මුදල් වහාම ලබාගෙන ජනතා සුබසිද්ධියට යොදවන බවද පැවසීය.

තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙනුත්, තමන්ගේ සාක්කු පුරවා ගැනීම වෙනුවෙනුත් ජනතාවගේ දේපළ සහ මුදල් මංකොල්ල කෑ යුගය ඒකාන්ත ව ම අවසන් කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, එය අනාගත රජයක තිරසාර ප්‍රතිපත්තියක් බවද කීය.

එදා ජේ ආර් ප්‍රේමදාස ලලිත් ගාමිණී ඇතුළු දේශපාලන පතාකයින් ඊට පෙර පැවති වසර හතක අදූරදර්ශී පාලනය හරහා විනාශ වුණු රට ගොඩනැගීම වෙනුවෙන් දැවැන්ත විප්ලවයක් සිදු කළ බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ ප්‍රායෝගික වැඩ පිළිවෙළ සිහි තබාගෙන, හිස් වචන, බොරු බලාපොරොත්තු, බොරු පොරොන්දු වෙනුවට ප්‍රායෝගික වැඩපිළිවෙළක් හරහා රට ගොඩනැගීමේ අනාගත වැඩපිළිවෙල සමගි ජන බලවේගය ආරම්භ කරන බවද පැවසීය.

මේ රටේ තරුණ නියෝජනය පිළිබඳව සිය අවධානය සෑම විටකම යොමු කළ බව පැවසූ විපක්ෂ නායකතුමා තමන් ජනාධිපතිවරණ සමයේදී තරුණ ප්‍රඥප්තිය එළිදක්වමින් සනාථ කළේ අනාගත තරුණ වැඩපිළිවෙළ බවද පැවසීය.

SendShareShare
Previous Post

ජනපතිට මහා සංඝරත්නයෙන් සහතිකයක්!

Next Post

කොරෝනා දුර්භික්‍ෂයෙන් වියරු වූ ඇෆ්ඝනිස්ථාන මාපියෝ දරුවන්ගේ වකුගඩු විකුණති

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.