රට මුහුණ දෙන සැබෑ ප්‍රශ්නය ජනතාවට හෙළිකිරීමට සැබෑ උගතුන් පිරිසක් පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත්වීය.
එහිදී රට මුහුණ දෙන සැබෑ අර්බූද විශේෂ හෙළිදරව් කිරීම් රැසක්ම හෙළි කිරීමට එම පිරිස කටයුතු කළහ.
එහිදී ඔවුන් කියා සිටියේ සැබෑ වියතුන් පත් නොකිරීමේ විපාකය අද රට විදිමින් සිටින බවය.










