මීරිගම කුරුණෑගල අධිවේගී මාර්ගය විවෘත කිරීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විශේෂ සම්මානයක් ලබා දීමට කටයුතු කළේය.
එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කළ කතාව අගය කරමින් කතා කළ ජනාධිපතිවරයා එම කතාවෙන් ඇගට ලේ උනන බවද සදහන් කර සිටියේය.
එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කළ කතාව මෙසේය.











