• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හඳුන්නෙත්ති ප්‍රසිද්ධියේ ජනාධිපතිට කරපු දැනුම් දීම..! සැරයි..!! ප්‍රබලයි..!!! (VIDEO)

January 15, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
හඳුන්නෙත්ති ප්‍රසිද්ධියේ ජනාධිපතිට කරපු දැනුම් දීම..! සැරයි..!! ප්‍රබලයි..!!! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සිය පක්ෂය පවත්වන රැස්වීම්වලට බුද්ධි අංශ නිලධාරීන් එවීමට අවශ්‍ය නැති බවත්, අවශ්‍ය නම් තමන්ගේ දුරකතන අංකයට ඇමතුමක් ලබා දී සියල්ල දැනගත හැකී බවත් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ මෙම රැස්වීම පවත්වන පන්සලට සිව්වතාවක් බුද්ධි අංශ නිලධාරීන් පැමිණ ප්‍රශ්න කොට ඇති බවත්, රැස්වීම සංවිධාන කළ සහෝදරයාගේ නිවසට පවා බුද්ධි අංශ නිලධාරීන් පැමිණ ඇති බවත්ය.

හිටපු මන්ත්‍රීවරයා ජනාධිපති, කොළඹ දකුණ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන දෙදෙනාට අභියෝග කරමින් මේ බව පවසා තිබුණේ පසුගිය 13 වැනි දින කොට්ටාව ලියන්ගොඩ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ශාඛා සභාව පිහිට වූ අවස්ථාවේදීය. එම රැස්වීම පැවැත්වූ විහාරස්ථානයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවස්ථා හතරකදී පැමිණ එම රැස්වීම නතර කරන ලෙස බලපෑම් කර තිබේ.

එයට ප්‍රතිචාර ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණයෙන් කියා සිටියේ රැස්වීම පැවැත්වෙන අවස්ථාවේදීද CID නිලධාරීන් පැමිණ සිටින බව නිරීක්ෂණය කරමින්ය.

SendShareShare
Previous Post

එන පොට හොඳ නෑ..! ඔමික්‍රෝන් ලෙඩ්ඩු 160ක් එකපාර හමුවෙයි!

Next Post

ජනපති යළි දෙමළ සන්ධානයට අතවනයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper