• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වාර්තා රැසක් තියපු නාලන්දාවේ ක්‍රිකට් කැප්ටන්! 93 නාලන්දාවේ අතිදක්ෂතම සිසුවා! එංගලන්තෙ ඉගෙනගෙන කැනඩාවේ රැකියාව කරපු තරුණයා! අද සියල්ල අතහැරපු කොළඹ ධම්මසාර හාමුදුරුවො! (VIDEO)

January 12, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
වාර්තා රැසක් තියපු නාලන්දාවේ ක්‍රිකට් කැප්ටන්! 93 නාලන්දාවේ අතිදක්ෂතම සිසුවා! එංගලන්තෙ ඉගෙනගෙන කැනඩාවේ රැකියාව කරපු තරුණයා! අද සියල්ල අතහැරපු කොළඹ ධම්මසාර හාමුදුරුවො! (VIDEO)
Share on WhatsAppShare on Facebook

“අයිතිකර ගන්නවාට වඩා අත්හැර දැමීම සැපයකි “

මා අබියස මේ වැඩසිටින්නේ මෙදවස කොළඹ ධම්මසාර හාමුදුරුවො..

එදවස සුදම් ප්‍රනාන්දු..

තව දුරටත් කියනවානම් කොලඹ නාලන්දා විද්‍යාලයේ 1993 අවුරුද්දෙ ක්‍රිකට් කැප්ටන්..

ආනන්ද-නාලන්ද සුලෝහිත සංග්‍රාම ඉතිහාසයේ පළමු තරගයේදීම ශතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා..

නාලන්දාවට සමස්ත ලංකා පාසැල් ක්‍රිකට් ශූරතාව හිමිකර දුන් කණ්ඩායම් නායකයා..

අධ්‍ය්‍යාපන ක්ෂේත්‍රයෙන් සහ ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් වැඩිම දක්ෂතා දක්වා 1993දී නාලන්දාවේ අතිදක්ෂතමයා ලෙසින් සම්මානය ලැබූ දීප්තිමත් සිසුවා..

එංගලන්තයේදී උසස් අධ්‍යාපනය ලබා කැනඩාවේ සුඛෝපභෝගී දිවියක් ගත කළ සුන්දර තරුණයා..

අට වසරක පළමු පෙම ජීවිතේ එකම ප්‍රේමය බවට පත්කර ගත් ආදරණීය සැමියා..

ලැබූ ජයග්‍රහණ හමුවේවත්,හිමිවූ සැප සම්පත් හමුවේවත් “සැබෑ ජීවන සුවය” හමු නොවූ කල.. දයාබර බිරිඳගේ උතුම් ආශිර්වාදය හමුවේ මීට සය වසරකට පෙර ලොව්තුරු මග සොයා විත් අද ජීවිතයේ අරුත මැනවින් අත් විඳින ගෞරවණීය ස්වාමින් වහන්සේ…

ජීවිතයේ සැබෑ සුවය හිමිවන්නේ අයිතිකරගැනීම් හමුවේ නොව අත්හැර දැමීම් හමුවේ බව අපට පසක් කරදෙයි..

SendShareShare
Previous Post

බෝනික්කෝ වගේ හැඩ අක්කා නඟෝගෙ වැඩ!

Next Post

‘ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්’ ලංකාව බංකොලොත්ම කරයි! තවත් අඩියක් පහළට දමයි!

MORE NEWS

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත්...

Read more
Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper