චීනය ශ්‍රී ලංකාව සඳහා යෝධ උමං විදින යන්ත්‍රයක් (Tunnel Boring Machine) නිෂ්පාදනය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ China Railway Construction Heavy Industry Corp Ltd සමාගම විසින් මෙම යන්ත්‍රය ශ්‍රී ලංකාව වෙනුවෙන් සකස් කරනු ලැබූ බවයි.
මිටර් 7.6ක විශ්කම්භයකින් යුත් මෙම යන්ත්‍රය කිලෝමීටර් 27ක් වන මෙරට දිගම උමං ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට නියමිතය.
මෙම යන්ත්‍රය ශ්‍රී ලංකාවේ ඇණවූමක් ලෙස ඉදිකර ඇත.
Go, Lion! Go! 🇱🇰🦁
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) January 7, 2022
A giant tunnel-boring machine (TBM) made by #China Railway Construction Heavy Industry Corp Ltd for #SriLanka rolled off the assembly line in Changsha, Hunan Province on Thursday (7th Jan). pic.twitter.com/5jeOozkP8d










