ඔටුන්න වටින්නේ රටවැසියෝ ඔටුන්න පිළිගත්තොත් පමණක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නාරම්මලදී පැවසීය.
ඒ මහකා පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වූ වහා සිරකරුවන් ඝාතනය වීමට පටන් ගත් බවත්, නඩු එකින් එක විසිවී බොහෝ පිරිසක් නිදහස් වූ බවත්ය.
මේ නිසා රටට ජාත්‍යන්තර සහයෝගය අහිමි වන බවද ඒ මහතා කීය.










