• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කසකස්ථාන ජනාධිපති වියරු වැටෙයි! උද්ඝෝෂකයන්ට වෙඩි තියන්න හමුදාවට නියෝග කරයි!

January 7, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
කසකස්ථාන ජනාධිපති වියරු වැටෙයි! උද්ඝෝෂකයන්ට වෙඩි තියන්න හමුදාවට නියෝග කරයි!
Share on WhatsAppShare on Facebook
ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නිරත ආණ්ඩු විරෝධි උද්ඝෝෂකයින්ට අනතුරු ඇඟවීම්වලින් තොරව ම වෙඩි තබන ලෙස කසකස්ථාන ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.

ජනාධිපති කසිම්-ජොමාර්ට් පවසන්නේ, ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහි විරෝධතාවල කේන්ද්‍රස්ථානය වූ ඇල්මටිහි ප්‍රධාන නගරයට 20,000 ක පමණ වූ කොල්ලකරුවන් පහර දී ඇති බවයි.

ජනාධිපතිවරයා මෙම පිරිස විදෙස් රටවලදී පුහුණුව ලැබූ ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළි කිරීමක් සිදු කර නොමැත.

මේ අතර කසකස්ථාන ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ, මේ දක්වා පැවති ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ, සන්නද්ධ අපරාධකරුවන් 26 දෙනෙකු සහ ආරක්ෂක අංශයේ 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මේ වනවිට රුසියාවෙන් සහ අසල්වැසි රටවලින් සාමසාධක හමුදාව කසකස්ථානයට කැඳවා ඇති අතර ජනාධිපතිවරයා පවසන්නේ, සිය ඉල්ලීම පරිදි පැමිණි විදෙස් බට කණ්ඩායම් තාවකාලිකව රට තුළ රැඳි සිටින බවයි.

රුසියාවෙන් 2,500 කින් සමන්විත බට කණ්ඩායමක් පැමිණ සිටින අතර රුසියානු ජනාධිපතිවරයාට කසකස්ථාන ජනාධිපතිවරයා විශේෂ ස්තුතියක් ද පුද කර තිබේ.

අපරාධකරුවන් සහ මිනීමරුවන් සමග මොන සාකච්ඡා දැයි විමසූ ජනාධිපති කසිම් විරෝධතාකරුවන් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා වන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ,ඒවා විකාර බව පවසමිනි.

ඒ අනුව ඔවුන් විනාශ කළ යුතු බව අවධාරණය කරන ජනාධිපතිවරයා පවසන්නේ, එය ඉතා ඉක්මනින් සිදු කළ යුතුව ඇති බවයි.

ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ ආණ්ඩුවට එරෙහිව විරෝධතා පුළුල් වීමත් සමග කසකස්ථාන කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වූ ද එරට ප්‍රචණ්ඩ ක්‍රියා තව තවත් දරණු වන්නට විය.

උද්ගත වූ තත්ත්වය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීමේ තීන්දුව ක්‍රියාත්මක කිරීම මාස හයකට කල්දැමීමට බලධාරීන් ක්‍රියා කළ ද ආණ්ඩු විරෝධි උද්ඝෝෂණ අවසන් කිරීමට එම තීන්දුවට හැකි වී නොමැත.

ගෝලීය තෙල් සංචිතවලින් 3% ක්, ගල් අඟුරු සහ ගෑස්, විශාල ඛනිජ සම්පත් ඇති ප්‍රමාණයෙන් බටහිර යුරෝපයේ පිහිටි විශාලතම රට වන කසකස්ථානය උතුරින් රුසියාවට සහ නැගෙනහිරින් චීනයට මායිම්ව පවතී. -NewsFirst

SendShareShare
Previous Post

අද තෙල් නොදුන්නොත් රෑට කරන්ට් නෑ!

Next Post

චමුදිත අසනීප වෙයි!

MORE NEWS

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැත්වූ මාධ්‍ය හමුවේදී සිරස නාලිකාවේ මාධ්‍යවේදියකු දිගින් දිගටම ප්‍රශ්න කරන විටදී මහලේකම්වරයා සිරස මාධ්‍යවේදියාට ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.Sri...

Read more
“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper