ජනාධිපතිවරණ පරාජයත් සමග නව ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබා දීමේ අරමුණින් අමාත්‍යවරුන් මේ වනවිට සිය ඉල්ලා අස්වීමේ ලිපි ලබා දෙමින් සිටින බව දැනගන්නට ඇත.
ඒ අනුව දැනටමත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධීපතිවරයා වෙත යොමු කර ඇත.
මීට අමතරව හරීන් ප්‍රනාන්දු මහතා එජාපයේ දරන සියලුම තනතුරුවලින් ඉවත් වීමටද තීරණය කොට තිබේ.










