මේ වනවිට තැපැල් ජන්ද ප්‍රතිපල බව කියමින් සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන ඇතැම් ලේඛන සම්පූර්ණයෙන්ම අසත්‍ය ඒවා බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරයි.
කිසියම් පිරිසක් විසින් සැලසුම් සහගතව මෙසේ ව්‍යාජ ප්‍රතිපල සමාජ මාධ්‍ය ජාලාවලවලට යොමු කර ඇති බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.
තවමත් තැපැල් ජන්ද ප්‍රතිපල ගණනය කෙරෙමින් පවතින බවත්, නිල තැපැල් ජන්ද ප්‍රතිපල ලබා දෙන විට මධ්‍යම රාත්‍රිය ආසන්න වනු ඇති බවත් මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.










