මෙවර ජනාධිපතිවරණ ජන්ද ප්‍රකාශයේදී සවස 5.00 වනවිට 80%ක් ජනතාව ජන්දය ප්‍රකාශ කොට ඇති බව පැෆරල් සංවිධානය ප්‍රකාශ කරයි.
ඡන්ද විමසීම අද පෙරවරු 07.00ට දිවයින පුරා මධ්‍යස්ථාන 12,815කදී ආරම්භ වු අතර පස්වරු 05.00 දක්වා ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබුණි.
ඉතා සුලු සිද්ධි කිහිපයක් හැරුණු විට සමස්ත මැතිවරණය සාමකාමී බව එම සංවිධානය සදහන් කරයි.










