• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් හරිනේ… ඔය දෙන්නෙ හොඳට…! ඔය ටික කරගන්නනේ දැඟලුවේ! දැන් දුන්න එකෙක් නෑ මහත්තයෝ…! අපි දුක් විඳිනවා! බයවෙන්න එපා අපේ ආණ්ඩුවක් එනවා! අපි අම්මලාව බලාගන්නවා! රටම බලාගන්නවා! (VIDEO & PHOTOS)

January 1, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
දැන් හරිනේ… ඔය දෙන්නෙ හොඳට…! ඔය ටික කරගන්නනේ දැඟලුවේ!  දැන් දුන්න එකෙක් නෑ මහත්තයෝ…! අපි දුක් විඳිනවා! බයවෙන්න එපා අපේ ආණ්ඩුවක් එනවා! අපි අම්මලාව බලාගන්නවා! රටම බලාගන්නවා! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවේ ලොකු ලොක්කන් එක්ව මුළු රටම මිනී පෙට්ටියට දමා ඇති බවත්, දැන් ඔවුන් අවසන් ඇණ ටික ගසමින් සිටින බවත් කබ්බ්‍රාල් රටත්, ආර්ථිකයත් සුසාන භූමිය කරා රැගෙන යන්නට පාර කපන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රටේ යමක් ඉතිරිව ඇත්නම් ඒ ටිකක් විකුණා දමන්නට මොල හතානෝ කටයුතු කරන බවද ඒ මහතා කීය.

“අද වනවිට ආශ්චර්යයි සෞභාග්‍යයයි දෝර ගලනවා. ලිපට දාන දර ටික සුපර්මාකට්වල විකුනනවා. ගෑස් ටික පිපිරෙනවා. දියර පොහොර කෑන් පුපුරනවා. ගහන ගැසට් රිවස් කරනවා, දිවා රෑ නොබලා සල්ලි අච්චු ගහනවා. රට ගොඩ නැගීමෙන් අසමත් ආණ්ඩුව රට ෆේල් කිරීමෙන් පමණක් සමත් වී ඇතැයි” ද විපක්ෂ නායකතුමා පැවසීය.

මෙහිදී ජනතාව පැවසුවේ ‘දැන් හරිනේ… ඔය දෙන්නෙ හොඳට…! ඔය ටික කරගන්නනේ දැඟලුවේ! දැන් දුන්න එකෙක් නෑ මහත්තයෝ…! අපි දුක් විඳිනවා!’ යැයි කියාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (31) ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාව” ආරම්භ කළේ තිස්සමහාරාම නගරයේ ජනතාව හමුවට යමිනි. නගරයේ ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකතුමා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ “පවුල් පාලනය රටේ විනාශය” කැමති අත්පත්‍රිකාව ද ඔවුන් අතර බෙදා දුන්නේය.

SendShareShare
Previous Post

හූ තියපු පෝස්ට් එක ෂෙයාර් කරපු කාන්තාවක් CID එකට අරගෙන ගිහින්! මෙන්න කාන්තාව කියන කතාව! (VIDEO)

Next Post

මහින්දට සෙත් පතා කාල්ටන්වලදී පිරිත් පිංකමක්!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper