කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් පවසයි.
එම මිල ඉහළ දැමීමත් සමග කිලෝ 50 සිමෙන්ති කොට්ටයක රුපියල් 1375 ක් දක්වා ඉහළ ගිය අතර එම මිල අද සිට ක්‍රියාත්මක වන බව ද සිමෙන්ති නිෂ්පාදන සමාගම කියයි.

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.