• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ ආරක්ෂාව තර කරයි! රහස් ‌ඔත්තු නිලධාරීනුත් දෙගුණ තෙගුණ කරයි!

December 31, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
තවත් පොලිස් නිලධාරියකු තරුණයකුට බිම දාගෙන පහර දෙයි! බුකියම කැළඹෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

2022 නව වසර  උදාවීම  නිමිත්තෙන් කොළඹ  නගරයේ සහ  බස්නාහිර පළාත තුළ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යොදවා   විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්  ක්‍රියාත්මත කරන  බව  පොලිස් මුලස්ථානය කියයි.

 අද  (31) රාත්‍රියේ සහ  හෙට (1)   දිනය තුළ මෙහෙයුම් සිදුකරන බවත්, ඒ සදහා නිළ ඇදුමෙන් සැරසුන  පොලිස් නිලධාරීන්, රථවාහන නිලධාරීන් හා බුද්ධි නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  නීතිඥ නිහාල් තල්දූව මහතා  පවසයි.

මෙම රාජකාරි  සදහා කොළඹ නගර තුළ බුද්ධි නිලධාරීන් වැඩි පිරිසක්   යොදවා ඇති බවද හෙතෙම කීය.

බීමත්  රියදුරන්,  අධික වේගයෙන් රථ ධාවන කරන සහ මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්  අත්අඩංගුවට ගැනීම, මහජනයා වැඩි වශයෙන් ඒකරාශි වන ස්ථාන  වල ගැවසෙන  සොරුන්  ගැටකපන්නන් , ජනතාවට හිරිහැර කරන පුද්ගලයන්  අත්අඩංගුවයට ගැනීම , සෞඛ්‍ය  ආරක්ෂා   නීති  පිළිනොපදින පුද්ගලයන් හදුනා ගැනීම,  මාර්ග තදබදය    අවම කිරීම ආදි කටයුතු  මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල යටතේ සිදුවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මහජනයා වැඩි වශයෙන් ඒකරාශී වන  ගාලු මුදොරමුවදොර පිටියේ ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක  කර ඇති බවත්,  එම ප්‍රදේශයේ ජනතාව වැඩි වශයෙන් ගැවසේන හෙයින් වාහන නැවැත්වීම සදහා විශේෂ රථගාල් ද  ස්ථාපිත කර  ඇති බවත්, විශේෂ රථවාහන  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඉහත කාලය තුළ  පොලිස් මාර්ග බාධක යොදා පුද්ගලයන්, රථවාහන පරීක්ෂාව සිදුකරන බවත්, මත්ද්‍රව්‍ය  හදුනා ගැනීම සදහා පොලිස් නිළ සුනඛයන් ද යොදවන බව හෙතෙම  සඳහන් කළේය.

ජනතාවගේ  ආරක්ෂාව වෙනුවෙන් මෙම පොලිස් නිලධාරීන් රාජකාරි වල යොදවා ඇති බවත්, ඔවුන්ගේ උපදෙස් වලට අනුගත වෙමින්  එම පොලිස් නිලධාරීන්ට උපරිම සහය ලබා දෙන ලෙසත්, සෞඛ්‍ය මාර්ග උපදෙස් අනුව උපරිම කටයුතු කරන ලෙසටත්  ජනතාවගෙන්  ඉල්ලා සිටින බවද හෙතෙම වැඩි දුරටක් කියා සිටියේය.

SendShareShare
Previous Post

10-11 බැසිල් යළි ඉන්දියාවට! මේ සැරේ නම් මෝඩිව හම්බවෙයි වගේ!

Next Post

ගෑස් එක පිපිරී වත්තල ගෙයක් ගිනිගෙන විනාසයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.