• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෘෂිකර්ම ලේකම්ට ගෙදර යන්න වුණු කතාවම පේරාදෙණි-ජ’පුර කෘෂි මහාචාර්යවරුත් තහවුරු කරයි!

December 30, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
කෘෂිකර්ම ලේකම්ට ගෙදර යන්න වුණු කතාවම පේරාදෙණි-ජ’පුර කෘෂි මහාචාර්යවරුත් තහවුරු කරයි!
Share on WhatsAppShare on Facebook

ආහාර හිඟයක් අනිවාර්ය බව පේරාදෙණිය කෘෂිකර්ම විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි.

ඔහු පවසන්නේ මේ මහ කන්නයේ අස්වැන්නෙන් තුනෙන් එකක අඩුවක් පුරොකථනය කර ඇති බවය.

සාමාන්‍ය අස්වැන්නෙන් සියයට විසිපහක් තිහක් ගොවීන් තමන්ගේ පරිභෝජනය වෙනුවෙන් තබා ගන්නා බව කී මහාචාර්යවරයා හිඟ ආහාර ද්‍රව්‍ය සුලභ කරගැනීම සඳහා ආනයනයට අවශ්‍ය ඩොලර් හිඟයක් පවතින අවස්ථාවේ දී ඇතිවන තත්වය ඉතා අවුල් සහගත බව පෙන්වා දුන්නේය.

මහාචාර්ය බුද්ධි මාරඹේ මෙසේ ද පැවසීය

.“ආහාර නිශ්පාදනය කරන්නට අවශ්‍යවන ප්‍රභා සංස්ලේෂණ ක්‍රියාවලියට අතිශයින්ම වැදගත්වන නයිට්‍රිජන් පෝෂකය නොලැබීම නිසා ගස් කහ පැහැති වීම. ඉන් ආහාර නිපදවීම අඩුවීමත් ඒ හරහා අස්වැන්න අඩුවීමත් පිළිබඳ පැහැදිලි නිශ්චිත සාක්ෂි තියනවා.““කෘෂිකර්ම විද්‍යා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමය ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේ ශාඛයට අවශ්‍ය පොහොර සහිත නිසි පෝෂණය නොලැබීම නිසා භෝග අස්වැන්න සියයට 30 සිට 35ක් දක්වා අඩුවෙන්න පුලුවන් කියලා. සමස්ථ අස්වැන්නෙන් තුනෙන් එකක් අඩුවෙනවා කියන්නේ විශාල අගයක්. හිඟ ආහාරද්‍රව්‍ය අනායනයට ඩොලර් නැති තත්වයක් තුළ තත්වය තවත් උග්‍ර වෙනවා. අනෙක අපි දැනගන්න ඕනෑම වසරක සමස්ථ අස්වැන්නෙන් සියයට විසි පහක් තිහක් ගොවි ජනතාව ඔවුන් ලඟ තබා ගන්නවා ඔවුන්ගේ පරිභෝජනය සඳහා සහ බිත්තර වී සඳහා.“ මහාචාර්ය මාරඹේ පැවසුවේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ පවසන්නේ දැන් කළ යුතු පළමු දේ නම් කෘෂිකර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමට පොහොර ලබා දී ගොවිතැන කඩිනම් කිරීම බවය.මේ පවතින තත්වය ආහාර හිඟයක් ඇතිවෙන්න පුලුවන්. එය කාලයක් පැවතුනොත් සාගතයට මුහුණ දෙන්න රටට සිද්ධවේවි. මහාචාර්ය මෙත්තිකා විතානගේ කීවාය.

මෙම ආහාර හිඟය ගැන අදහස් දැක්වූ කෘෂිකර්ම ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ එම අදහස් දැක්වීමෙන් පැය 24ක් ඇතුළත ජනාධිපතිවරයා විසින් ධුරයෙන් පහ කළේය.

SendShareShare
Previous Post

සුපිරි වෙළෙදසැල්වල රාක්කවලට ආ අලුත්ම සුපිරි බඩුව!

Next Post

ලංකාවට සම්බාධක පනවන ලෙසට චීන රජයට දැනුම්දීමක්!

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper