• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම්මන්පිල විමල්ලාගෙන් වෙන්වෙයි! වෙනම ගමනක් යන්න තීන්දු කරලාද?

December 26, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ගම්මන්පිල විමල්ලාගෙන් වෙන්වෙයි! වෙනම ගමනක් යන්න තීන්දු කරලාද?
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලසීමාවේදී විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන ඇමැතිවරුන් සමග එක්ව කටයුතු කළ උදය ගම්ම්න්පිල මහතා මේ වනවිට එම කණ්ඩායමෙන් වෙන්ව කටයුතු කරන ආකාරයක් දැකගන්නට ඇත.

ඒ අනුව පසුගිය සති කිහිපයේම ගම්මන්පිල මහතා වීරවංශ පාර්ශ්වය සමග එක්ව කටයුතු කළ ආකාරයක් නොපෙණින.

ඒ බව මෙවර රාජ්‍ය රහස් තීරය වාර්තා කර තිබුණේ මෙසේය.

‘මීට සති දෙකකට ඉහතදී යුගදනවි ගිවිසුමට එරෙහිව ඇහැලියගොඩදී පැවැත්වූ මහජන සභා රැස්වීමේදී මෙම බැඳීමේ කිසියම් පළුද්දක් දැකගන්නට ලැබිණි. බොහෝ දෙනකුට එය නොපෙනුණද එම රැස්වීම දෙස වුවමනාවෙන් බැලූ සුළු පිරිසකට මෙම පළුද්ද ලොකුවට දැකගන්නට ලැබිණි. ඒ, වෙන මොකක්වත් නොව උදය ගම්මන්පිලගේ නොපැමිණීමය. විමල්, වාසු ඇතුළු අනෙකුත් කැරැලිකාර මැති ඇමැතිවරුන් ඊට සහභාගි වී සිටියද ගම්මන්පිලගේ මුහුණ එහිදී දැකගන්නට නොලැබීම විශේෂ සිදුවීමක් විය. නමුත් කිසිවකුත් ඒ පිළිබඳ ගම්මන්පිලගෙන් විමසන්නට හෝ ගම්මන්පිල ඒ පිළිබඳ කිසිවක් කියන්නට හෝ ගිය බවක් දැකගන්නට නොලැබිණි.

උසාවියේදීත් වෙනම!

ඉන් අනතුරුව යුදගනවි ගිවිසුම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී විමල්, වාසු, ගම්මන්පිල යන තිදෙනා අධිකරණය හමුවට පැමිණ සිටියත් මේ තිදෙනා එකට මාධ්‍ය හමුවේ ප්‍රකාශ ලබාදෙන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. නඩුවට උසාවි පැමිණියත් විමල් වෙනම මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දුන් අතර, ගම්මන්පිලද සිය ප්‍රකාශය මාධ්‍යයට කළේ තනිවම වෙනම ස්ථානයකදීය. එහිදීද විමල්ලා, ගම්මන්පිලලා අතර කිසියම් මතගැටුමක් මතුව ඇති බවක් පැහැදිලිවම දැකගන්නට ලැබිණි.
එමෙන්ම මෙම සිදුවීමෙන් පසු මෙතෙක් විමල්ලා, වාසුලා, ගම්මන්පිලලා අතර සාකච්ඡාවක් පැවැති බවක් හෝ වාර්තා නොවීමද විශේෂ සිදුවීමකි.’

SendShareShare
Previous Post

මම ආපහු රඟපාන එකක් නැහැ! හැබැයි මගේ ජනප්‍රියත්වය නම් කවදාවත් අඩු වෙන එකක් නැහැ…

Next Post

වෙස්වලාගෙන ගිහින් හොරු අල්ලපු කාලෙ ඉවරයි! බුද්ධි නිලධාරීන්ට පොලිසියෙන් අලුත් නියෝගයක් ඇවිත්!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.