වයස අවුරුදු 35ක විප්ලවවාදී වාමාංශික තරුණයෙකු වූ ගාබි‍්‍රයෙල් බොරිස් චිලී ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය ලබා ඇති බව වාර්තා වේ.
හිටපු ශිෂ්‍ය නායකයෙක් වන හෙතෙම රැඩිකල් තරුණයකු බවද කියවේ.
55.87% ක වැඩි ඡන්ද ප‍්‍රතිඵලයක් ලබා ගනිමින් ගාබි‍්‍රයෙල් ජනාධිපති ලෙස තේරීපත්ව ඇති හෙතෙම එදා මෙද තුර චිලියෙන් බිහි වූ ළාබාලතම ජනාධිපතිවරයා බවද පැවසේ.










