• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරු බය නැතිව විනිසුරුගේ ගෙදරටත් පනී! බිරියගේ ලක්ෂ 10ක රන් තැල්ලක් හොරා ගනී! පොර බදද්දී විනිසුරුටත් තුවාල වෙයි!

December 18, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
හොරු බය නැතිව විනිසුරුගේ ගෙදරටත් පනී! බිරියගේ ලක්ෂ 10ක රන් තැල්ලක් හොරා ගනී! පොර බදද්දී විනිසුරුටත් තුවාල වෙයි!
Share on WhatsAppShare on Facebook
මඩකලපුව දිසා විනිසුරුවරයාගේ නිවසකට ඇතුළු වූ කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් 04ක් යොදවා තිබේ.

අම්පාර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, නැගෙනහිර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ විමර්ශන ක්‍රියාත්මක බවය.

දිසා විනිසුරුවරයාගේ බිරිඳට අයත් අක්කරේපත්තුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසට කොල්ලකරුවන් පැමිණ ඇති අතර බිරිඳ සතු රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා රන් තැල්ලක් පැහැර ගෙන ගොස් ඇතැයි විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

පොලීසිය පැවසුවේ, සිද්ධිය වන අවස්ථාවේ දිසා විනිසුරුවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා නිවසේ නොසිට ඇත්තේ, දිසා විනිසුරුවරයා අදාල නිලධාරියා එම ස්ථානයට නොකැඳවීම නිසා බවය.

විනිසුරුවරයාගේ නිල නිවසට පූර්ණ ආරක්ෂවක් යොදවා තිබුණ ද , පෞද්ගලික නිවස සඳහා එලෙස ආරක්ෂාවක් ලබා නොදෙන බව ද පොලීසියේ උසස් නිලධාරියා සඳහන් කළේ ය.

කොල්ලකරුවන් දෙදෙනෙකු සිද්ධියට සම්බන්ධ වී ඇති බවට දැනට අනාවරණයවී ඇති අතර ඔවුන් අද අලුයම දෙකෙන් පමණ පසුව නිවස ඉදිරිපිට පොල් ගසකින් නිවසට ඇතුළු වී ඇති බවට ද අනාවරණය වී තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් නිශ්චිතව හඳුනා ගෙන නොමැති බවය.

මේ අතර කොල්ලකරුවන් පළා යන අවස්ථාවේ ඔහු අල්ලා ගැනීමට විනිසුරුවරයා උත්සාහ දරා ඇති අතර එහිදී විනිසුරුවරයා සුළු තුවාල ලබා ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය.

SendShareShare
Previous Post

බන්දුලගෙන් පපඩම් පැකට් එකක් නොමිලේ! බඩු මල්ලට අංකයකුත් කියයි!

Next Post

ආණ්ඩුවෙන් එළියට එන්න යන අලුත්ම ඇමැති ඩලස්ද? පාර කියන්නේ ප්‍රදීපාද?

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.